spot_img
spot_img

නව වෛද්‍යවරුන් 1300කට කඩිනමින් පත්වීම්

නව වෛද්‍යවරුන් 1300 දෙනෙකුට ඉදිරි සති දෙක තුළ නව පත්වීම් ලිපි ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල පවසනවා.

හිරු පුවත් අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ දිවයින පුරා පර්යන්ත රෝහල් සඳහා මෙම වෛද්‍යවරුන් අනුයුක්ත කරන බවයි.

ලේකම්වරයා පවසන්නේ, එම පිරිස අනුයුක්ත කිරීමත් සමග දැනට පවතින වෛද්‍ය හිඟය මග හැරෙනු ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...