spot_img
spot_img

පාස්කු ප්‍රහාරය ගැන සිරිසේනගෙන් තවත් ප්‍රකාශයක්

සති තුනකට පමණ පෙර ලද තොරතුරක් මත ඊයේ (22) සිදුකළ ප්‍රකාශය පැවසු බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

එම අවස්ථාවේදි සඳහන් කළ පරිදි අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව රහසිගත සාක්ෂියක් ලබා දීමට තමා සුදානම් බව සිරිසේන මහතා අද (23) මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියා.

මෙසේ රහසිගතව සාක්ෂි ලබාදීම සිදු කරණුයේ යම් ලෙසකින් විවෘත සාක්ෂියක් අධිකරණයේදී ලබාදිමක් සිදු කළහොත් තමාට සහ තම පවුලේ අයට ජිවිත තර්ජනයක් ඇතිවිමේ හැකියාවක් පවතින නිසා බවද සඳහන් කළා.

තවදුරටත් අදහස් දක්වමින් සිරිසේන මහතා සඳහන් කළේ මෙම ප්‍රකාශය කිසිම දේශපාලන මතවාදී හෝ දේශපාලනය සම්බන්ධ කරණයක් නොවන බවත් එය ඉතා අවංකව කරන ප්‍රකාශයක් බවත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...