Thursday, June 4, 2026
spot_img
spot_img

කෙහෙළියගේ පවුලේ බැංකු ගිණුම් ගැන අධිකරණයෙන් නියෝගයක්

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන් පස්දෙනෙකුට අයත් ස්ථාවර තැන්පතු 16 ක් සහ ජීවිත රක්ෂණ තුනක් තවත් මාස තුනකට අත්හිටවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ අල්ලස් හා දූෂණ වංචා විමර්ශන කොමිසමේ ඉල්ලීමකට අනුවයි.

රඹුක්වැල්ල මහතාගේ බිරිඳට, දියණියන් තිදෙනාට සහ එක් බෑණනුවෙනුට අයිති මෙම ස්ථාවර තැන්පතුවල වටිනාකම රුපියල් මිලියන 93ක් පමණ වනවා.

ජුනි 27 දින අල්ලස් කොමිසම විසින් ඉහත වත්කම් සඳහා, දින හතකට මහාධිකරණයෙන් අත්හිටවීමේ නියෝග ලබාගෙන තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...