spot_img
spot_img

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිගෙන් නිවේදනයක්

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය, ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිය ප්‍රසාදය පළ කර තිබේ.

ඒ එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ය.

ඇය පැවසුවේ , ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන කැපවීම තහවුරු කරමින් සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සතුටුදායක බවයි.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලය ලබා දෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වන බවත් එම එක්ස් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...