Thursday, June 4, 2026
spot_img
spot_img

ආයේ ali express එකෙන් ලංකාවට බඩු දෙන්නේ නෑ

ශ්‍රී ලංකාවට ලොව ප්‍රධානතම අන්තර්ජාල වෙළඳපළක් වන ali express හි භාණ්ඩ වර්ග රැසක බෙදා හැරීමේ සේවාව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම වේදිකාවෙන් භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගීන්ට ඔවුන් දැනුම් දී ඇත්තේ තමන්ගේ භාණ්ඩ ප්‍රවාහනය කර ගැනීම වෙනුවෙන් තෙවන පාර්ශවීය භාණ්ඩ ප්‍රවාහන සේවාවක් තෝරා ගන්නා ලෙස බව සඳහන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එහි පාරිභෝගික අංශයෙන් විමසු අවස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ නව බදු සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත පැහැදිලිතාවක් නොමැති හෙයින් මෙම පියවර ගෙන ඇති බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...