spot_img
spot_img

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාරගැනීම අද (08) මධ්‍යම රාත්‍රී 12න් අවසන්.

තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාරගැනීම පසුගිය 01 වැනිදා සිට ආරම්භ කෙරුණා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මෙතෙක් තැපැල් ඡන්ද අයැදුම්පත් භාර නොදුන් රාජ්‍ය සේවකයින් තමන්ගේ ආයතන ප්‍රධානියා මගින් සහතික කළ අයැදුම්පත් තමන්ගේ නිවස පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියාට අද දිනයේ ලබාදිය යුතු බවයි

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...