spot_img
spot_img

ගර්භණී මව්වරුන්ට අනතුරු ඇඟවීමක්

අධික උණුසුම් කාලගුණ තත්ත්වය යටතේ රැකියාවල නිරතවන ගැබිණි කාන්තාවන් මළදරුවන් බිහිකිරීමේ හා ගබ්සාවන්ට මුහුණදීමේ වැඩි අවදානමක් ඇති බව ඉන්දියාවේ සිදුකළ නවතම පර්යේෂණයකදී අනාවරණ වී තිබෙනවා.

චෙන්නායිහි උසස් අධ්‍යාපන ආයතනයක්, 2017 වසරේ සිට මේ දක්වා කාලය තුළ, දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ උණුසුම් පාරිසරික තත්ත්වයන් යටතේ රැකියා කරන ගැබිණි කාන්තාවන් 800ක් ‍යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබුණා.

එම කාන්තාවන් කෘෂිකාර්මික, ගඩොල් නිෂ්පාදන සහ ලුණු නිෂ්පාදන ක්ෂේත්‍රවල රැකියාවල නිරත වූවන් බවයි වාර්තා වෙන්නේ.

මෙම කාන්තාවන් අතරින් 5%ක් ගබ්සාවන්ට මුහුණ දී ඇති අතර, මළදරු උපත් සහ නොමේරූ දරු උපත් 6.1 % ක් ලෙසද වාර්තාවී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...