spot_img
spot_img

මැතිවරණ පැමිණිලිවලට අනු කමිටුවක්

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ කිරීමේ මධ්‍යස්ථානය පවසනවා.

ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දින සිට ඉදිරි දින 60 ක කාලයක් බලපැවැත්වෙන පරිදි එම අනුකමිටුව සහකාර තේරීම් භාර නිලධාරී ශානක ත්‍රිමාන මහතාගේ අධීක්ෂණය යටතේ පිහිටුවීමට නියමිතයි.

2023 අංක තුන දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අනුකමිටුව පිහිටුවනු ඇතැයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...