spot_img
spot_img

තොණ්ඩමන්ගේ පක්ෂය දෙකඩ වීමක්

ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක් උදා වී ඇති බවට වාර්තා වනවා.

එම පක්ෂ වාර්තා සඳහන් කරන්නේ මහමැතිවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් පැන නැඟි ඇති ගැටළුකාරි තත්ත්වය මත මෙවැනි දෙකඩ වීමක් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයේ උප සභාපති භාරත් අරූල් සාමි පක්ෂයෙන් ඉවත් වී ඇති අතර ඔහු සිය ධුරයෙන් ඉවත් වන බව දන්වන ලිපියක් එම පක්ෂයේ මහලේකම්වරයා වෙත භාර දී තිබෙනවා.

භාරත් අරූල් සාමි මහනුවර දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය පක්ෂයෙන් තරඟ කිරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...