spot_img
spot_img

ලංකාවෙන් රුසියාවට විශේෂ කණ්ඩායමක්

රුසියාවේ යුද්ධයට සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් රුසියාවට යාමට නියමිත බව වාර්තා වනවා.

විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ සහ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන අය ඇතුළත් බව සඳහන්.

ඒ අනුව ඔවුන්, රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති මෙන්ම ආරක්‍ෂක අංශ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට නියමිත අතර එම සාකච්ඡා ලබන 26, 27 දිනවල පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...