නාමයෝජනා වෙනුවෙන් විරෝධතා තුනක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති අතර ඒවා ප්‍රතික්ෂේප වී තිබෙනවා.
අදාල විරෝධතා තුන ලැබී තිබුණේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් නිශ්චිත අපේක්ෂකයෙක් සඳහන් නොකර එක් විරෝධතාවක් සහ ජනක රත්නායකට එරෙහිව විරෝධතා දෙකක් ලෙසටයි.
ඒ අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.
ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වේ.
01. දිලිත් සුසන්ත ජයවීර
02. සරත් මනමේන්ද්‍ර
03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
04. එස්. පී. ලියනගේ
05. පානි විජේසිරිවර්ධන
06. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්රමසිංම
07. අජන්ත ද සොයිසා
08. බත්තරමුල්ලේ සීරලතන හිමි
09. සරත් ෆොන්සේකා මහතා
10. නුවන් සංජීව බෝපගේ
11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
12. ජනක ප්‍රියන්ත රත්නායක
13. කේ.කේ පියදාස
14. මයිල වාගනම් තිලකරාජා
15 සිරිපාල අමරසිංහ
16. පාක්‍ය සෙල්වම් අරියනේත්‍රන්
17.සරත් කීර්තිරත්න




