spot_img
spot_img

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් සියදිවි හානි කර ගනී

කුරුණෑගල – මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල – මරලුවාව ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිවරයෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (24) රාත්‍රීයේ අදාළ නිවසේ උඩු මහලේ නිදන කාමරයක් තුළ සිය දිවි හානි කරගෙන සිටියදී ඔහුගේ සිරුර සොයාගෙන තිබෙන බවයි සදහන් වන්නේ.

මෙම විදුහල්පතිවරයා කුරුණෑගල – ලක්දාස් විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබූ බවයි සඳහන් වන්නේ.

සියදිවි හානි කර ගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...