නව පාසල් වාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2025 වසරේ පළමු පාසල් වාරය 2025 ජනවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
Comments

Popular
© Copyrights 2024 - Wayaba.lk