spot_img
spot_img

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම මහරගම නාවින්නේ පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී පසුගියදා (24) සිදු කළා.

ආයුර්වේද පනතේ 77 වන වගන්තිය අනුව සකසා පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් අනතුරුව ආයුර්වේද සංග්‍රහය ප්‍රකාශයට පත්වීමෙන් පසු එහි සඳහන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව මෙලෙස බලාත්මක වුණා.

කමිටු සාමාජිකයන් 17දෙනෙකුගෙන් සමනවිත මෙම කම්ටුවේ සභාපතිත්වය ආයුර්වේද කොමසාරිස් ජනරාල් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහත්මා සතුවන අතර, එහි ලේකම් ධුරය සඳහා සහකාර ආයුර්වේද කොමසාරිස් (ශිල්පීය)වෛද්‍ය එස්. කේ. පී තරංග මහතා ඇතුළු අනෙකුත් කමිටු සාමාජිකයන් පත්කිරිමට කටයුතු කෙරුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...