spot_img
spot_img

ලංකා විදුලිබල මණ්ඩලයට අලුත් සභාපතිවර‍යෙක්

ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සභාපතිවරයා ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පත්කර තිබෙනවා.

ආචාර්ය තිලක් සියඹලාපිටිය 1982 දී මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා 1988 දී එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ Saudi Electric Company (SEC) ප්‍රධානියා ලෙස වසර දහයක සේවා කාලයක් ඔහු සතුයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...