spot_img
spot_img

පොහොට්ටුවෙන් නව සන්ධානයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් එක්ව රමේෂ් පතිරණ අමාත්‍යවරයා​‍ ලේකම් ධූරයට පත් කරමින් නව සන්ධානයක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත තෙන්නකෝන් මහතා අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

ඒ පිළිබඳ අදහස් පළ ක​ළ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝ​න් මහතා :

” අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අති බහුතරයක් එක්ව පුළුල් සන්ධානයක් ගොඩනගන්න. එම සන්ධානයේ කටයුතු තව දින කිහිපයකින් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.ඒ සඳහා අපි මේ දින කිහිපය සාකච්චා පැවැත්වූවා. නිලධාරි මණ්ඩලය පිළිබඳ සාකච්ඡා පැවැත්වූවා. සහ එකගතාවයන්වලට ආවා.අපි අතර වාදයක් භේදයක් නැ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා පුළුල් දේශපාලන සන්ධානයක් වම දකුණ එකතු කරන සියලු පක්ෂ වල පිරිසට එකතු වෙන්න පුලුවන් වේදිකාවක් තැනීම තමයි අපේ පරමාර්ථනය මේ දිනවල.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...