Thursday, June 4, 2026
spot_img
spot_img

ජනපති ඇමරිකා රජයේ ලොක්කෙක් හමු වෙයි

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.

ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එලෙස අද (13) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාව හමුවුණා.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම ඇගැයීමට ලක් වුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...