spot_img
spot_img

අනතුරට පත් නෞකවේ සිටි අයෙකුගේ මළ සිරුරක් සොයා ගනී

ඕමාන මුහුදේදී අනතුරට පත් නෞකාවේ සිටි එක් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර, අනතුරට පත් නෞකාවේ සිටි ශ්‍රි ලාංකිකයෙකු ඇතුළු ඉන්දියානුවන් 09 දෙනෙකු ඊයේ බේරාගනු ලැබුවා.

යේමනය බලා යාත්‍රා කරමින් තිබූ ඉන්ධන සහිත මෙම නෞකාව ඕමාන මුහුදේදී අනතුරට ලක්වන විට එහි ඉන්දියානුවන් 13 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකු සිට තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...