Thursday, January 29, 2026
spot_img
spot_img

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කලබලයක්

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉතිහාසයේ වසර 25 තුළ පළමු වතාවට එහි කාර්ය මණ්ඩලය හදිසි සෞඛ්‍ය හේතු මත ඉවත් කිරීමක් සිදු වී ඇත.

ඒ එහි එක් සාමාජිකයෙකුගේ අනාවරණය නොකළ සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් එම 11වැනි කණ්ඩායම යළි පෘථිවියට රැගෙන ඒමත් සමගය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

නීපා ගැන අනියත බියක් එපා – මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව...

රනිල්ට මාර්තුවල නඩු දානවා: නීතිපති අධිකරණයට කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක්...

2025දී මෙරටින් ලාදුරු රෝගීන් 1282ක්

2025 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,282 දෙනෙකු වාර්තා වී...

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු...