spot_img
spot_img

උත්තර පත්‍ර පරීක්ෂක දීමනා වැඩි කරන්න කමිටුවක්

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් ඇතුළු විභාග රාජකාරිවල යෙදෙන නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීමට ඉදිරි සති තුන ඇතුළතදී කමිටුවක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

ඇමතිවරයා සඳහන් කළේ එම කමිටුවෙ වාර්තාව අනුව දීමනා වැඩිකරන ආකාරය සම්බන්ධව තීරණයක් ගත හැකි බවයි.

උසස් පෙළ විභාගයට උත්තර පත්‍ර පරීක්ෂකවරුන් 19,000ක් ද සාමාන්‍ය පෙළ විභාගයට උත්තර පත්‍ර පරීක්ෂකවරුන් 35,000ක් ද අවශ්‍ය බව ඔහු පවසා සිටියා.

අලුතින් පත්වීම් ලබන ගුරුවරුන්ට ද උත්තර පත්‍ර පරීක්ෂාවට අයැදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...