spot_img
spot_img

ඉදිරි තරඟයේදී බංග්ලාදේශ කණ්ඩායමේ වෙනසක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලිටන් දාස් ඉවත් කර තිබෙනවා.

එරට ක්‍රිකට් කළමනාකාරීත්වය විසින් ඔහු ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී කරවීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ඔහු වෙනුවට, ජකීර් අලී බංග්ලාදේශ කණ්ඩායමට කැඳවීමට නියමිතව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සහ දෙවන තරගයන් හීදී ලිටන් දාස් ලකුණු නොලබා දැවී ගොස් තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...