spot_img
spot_img

මල්කඩුවාවේදී ලංගම බස් රථයක් ගිනි අරන්

කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේදී ලංගම බස් රථයකට එක්වරම ගිනි ඇවිලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස ගිනි ඇවිලී ඇත්තේ මාදම්පේ සිට ගම්පොළ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකටයි.

ගින්න හේතුවෙන් බස් රථයට හානි සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර තිබුණා.

පසුව කුරුණෑගල ගිනි නිවීමේ ඒකකයෙන් පැමිණ ගින්න සමපූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...