spot_img
spot_img

ජනපති අනුර යාපනයට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (31) දින උතුරේ ජනතාව හමුවීම සදහා වැල්වැටිතුරේ සහ චාවකච්චේරි ජනහමු ඇමතීමට යාපනය බලා පිටත්ව යයි.

ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට උතුරු පළාතෙන් සුවිශේෂී ජයග්‍රහණයක් හිමි වු අතර මහ මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරයා උතුරේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.

එළබෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙලෙස ජනාධිපතිවරයා උතුර ආමන්ත්‍රණය කරන බවටයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...