spot_img
spot_img

අතුරුදහන් වූ පුද්ගලක් සොයා මහජන සහය පතයි

ඩිමෙන්ශියාවෙන් පෙළෙන සහ කතා කිරීමේ අපහසුතා ඇති රොබින්සන් තෝමස් 2025 ජනවාරි 4 වැනි දින පෙරවරු 11:15 ට ආමර් වීදියේ බස් නැවතුම්පොළෙන් අතුරුදන් වී තිබෙනවා.

ඔහු අවසන් වරට ඇඳ සිටියේ තද නිල් පැහැති ඉරි සහිත ලා නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ ඩෙනිම් කලිසමකි.

අපි ඔහුගේ ආරක්ෂාව ගැන දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර ඔහු සිටින ස්ථානය පිළිබඳ ඕනෑම තොරතුරක් ඉක්මනින් සොයමින්සිටියි.

ඔබ ඔහුව දැක ඇත්නම් හෝ කිසියම් තොරතුරක් ඇත්නම්, කරුණාකර වහාම පහත දුරකථන අංක අවලට අමතන්න.

නම: රොබින්සන් තෝමස්
වයස: අවුරුදු 69 යි

සබඳතා තොරතුරු:
0702953795, 0740018680, 0770229945

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...