spot_img
spot_img

IMF එක මෙරට කුඹුරු ඉඩම් ආයෝජකයින්ට විකුණයි.?

කුඹුරු ඉඩම් දේශීය සහ විදේශීය ආයෝජකයින්ට විකුණා දැමීමේ සියුම් කුමන්ත්‍රණකාරී සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ජාතික ගොවිජන ඒකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ, අධි තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් වී වගා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන යෝජනා අනුව ආණ්ඩුව කටයුතු කරන බවට සමස්ත ගොවීන්ට මේ වන විටත් සැකයක් පැන නැගී ඇති බවයි.

එමෙන්ම කුණු කොල්ලෙට රටේ ස්වාභාවික සම්පත් පසුගිය ආණ්ඩු ජාත්‍යන්තරයට විකුණා දැමූ බවත්, කුඹුරු ඉඩම් මහා පරිමාණ කෘෂි ව්‍යවසායකයින්ට විකුණා කෘෂි කර්මාන්තය සහමුලින්ම අතුගා දැමීමේ කුමන්ත්‍රණයක් වත්මන් ආණ්ඩුව කාලයේ දී ක්‍රියාත්මක කර ඇති බවත් සමස්ත ගොවීන්ට සැකයක් තිබෙන බව ද තෙන්නකෝන් මහතා සඳහන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...