ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් තරගය මෙතනින් නරබන්නසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (05) පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
ඒ අනූව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කිරීමට ය.
https://fb.watch/wVCnM8RYs9/
https://www.facebook.com/share/v/1GbVgp1n4g/




