Saturday, May 9, 2026
spot_img
spot_img

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක්

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක් සිදුව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, 2023 වසරේ පීලිපැනීම් 139ක් සිදුව ඇති බවය.

එමෙන්ම 2022 වසරේ වාර්තා වී ඇති දුම්රිය පීලිපැනීම් සංඛ්‍යාව 132ක්.

2021 සහ 2020 වන වර්ෂවලදී දුම්රිය පීලිපැනීම් 115ක් සහ 98ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර අඛණ්ඩව සිදුවන දුම්රිය පිලීපැනීම්, දුම්රිය අවලංගු වීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය තවදුරටත් අසමත් වුවහොත් ඊට එරෙහිව වර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, මේ පිළිබඳ සාකච්ඡාවක් අද අමාත්‍යවරයාගේ මැදිහත් වීමේන් පැවැත්වීමට නියමිත බවය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...