spot_img
spot_img

ශ්‍රී ලංකාව හා කොදෙව් තීරණාත්මක දෙවැනි T20 තරගය අද

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (15) පැවැත්වේ.
දෙරට අතර මෙම තරග සංචාරයට පන්දුවාර විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්.

එම තරග තුනම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 5කින්.

අද (15) තරගය රාත්‍රී 7:30ට ආරම්භ වේ.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...