Friday, June 5, 2026
spot_img
spot_img

ප්‍රවීණ රංගන ශිල්පිනි රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක් සහ නිවේදිකාවක් වූ රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 73 හැවිරිදි වියේ පසුවූවා .

ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීණතම ප්‍රවෘත්ති නිවේදිකාවක් වූ රම්‍යා වනිගසේකර මහත්මිය 1981 සිට 2006 වසරේ විශ්‍රාම යන තුරුම එහි සේවය කළ අතර ඇය එහි A ශ්‍රේණියේ නූර්ති ගායිකාවක ද වනවා.

පසුබිම් ගායිකාවක වශයෙන් මුලින්ම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වූ ඇය පසුව වේදිකා නිළියක් වූ අතර කැළණි පාලම වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් රාජ්‍ය සම්මානයට ද පාත්‍ර වූවා.

ටෙලිනාට්‍ය රැසකට ද ඇය රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...