spot_img
spot_img

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව මෙන්න

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි පළමුවෙන්ම සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි.

එමෙන්ම හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන යාපා මහතාගේ නමද එම ලැයිතුවට ඇතුළත් වනවා.

01. දිනේෂ් ගුණවර්ධන
02. ශ්‍යාමිලා පෙරේරා
03. මොහොමඩ් ෆයිස්ර් මුස්තාෆා
04. ටිරාන් අලස්
05. මහින්ද යාපා අබේවර්ධන
06. ජයන්ත වීරසිංහ
07. සෙන්දිල් තොන්ඩමන්
08.සුරේන්ද්‍ර රාඝවන්
09. රොනල්ඩ් චිත්‍රාංජන් පෙරේරා
10. රවී කරුණානායක
11. තලතා අතුකෝරාල
12. කනිෂ්ක සුරනිමල් රාජපක්ෂ
13. මුහම්මදු මුස්තාපා අන්වර්
14. නිස්සංක නානායක්කාර
15. සාගලා අභයවික්‍රම
16. සිරිපාල අමරසිංහ
17. වීරකුමාර දිසානායක
18. රෂ්දාන් රහුමාන්
19. නිමල්කා ප්‍රනාන්දු
20. දමයන්ති ජයසේකර
21. නිව්ටන් පීරිස්
22. ලෙස්ලි දේවේන්ද්‍ර
23.මහින්ද සෙනරත් බණ්ඩාර
24. අදාම්බාවා උතුමා ලෙබ්බේ
25. මොහොමඩ් මුසම්මිල්
26. වෙල්ලාලගේ බන්දුල
27.සිරිමසිරි හපුආරච්චි
28. පියුමි සෙනරත් සමරතුංග
29. කීර්ති ශ්‍රී වීරසිංහ

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...