spot_img
spot_img

මාලිමාවේ ජාතික ලැයිස්තුව මෙන්න

මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා

මෙම ලැයිස්තුව මන්ත්‍රීධුර අපේක්ෂකයින් 29 දෙනෙකුගෙන් සමන්විතයි.

මෙම ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල්, ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නජිත් ඉන්දික, ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න, රංගන ශිල්පිනී චමිලා කුමුදු පීරිස් ඇතුළු විද්වතුන් සහ වෘත්තීයවේදීන් කිහිප දෙනෙකු ඇතුළත්.

එමෙන්ම, මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකුද වන සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...