spot_img
spot_img

ගොවීන්ගේ පොහොර සහනාධාරය ගැන දැනුම්දීමක්

ගොවීන් සඳහා ලබා දීමට සැලසුම් කර ඇති පොහොර සහනාධාරය ලබන අඟහරුවාදා වන විට පළමුව අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කර අවසන් කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් M.P.N.M. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා අදාළ මුදල් ඊයේ භාණ්ඩාගාරයෙන් ලැබුණු බවයි.

මේ අතර ධීවරයින් සඳහා ලබා දෙන ඉන්ධන සහනාධාරය,එක්දින යාත්‍රා සඳහා දිනකට ලීටර් 15 බැගින් සහ බහුදින යාත්‍රා සඳහා උපරිම ටැංකි ධාරිතාවය වශයෙන් වෙන වෙනම ලබා දෙන බව ද ලේකම්වරයා සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...