spot_img
spot_img

මහ ඡන්දෙට කණ්ඩායම් 88ක්

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 88ක් දිස්ත්‍රික්ක 22 සඳහා නාම යෝජනා භාර දී තිබෙනවා.

ඒ අනුව, දේශපාලන පක්ෂ 47 ක් සහ ස්වාධීන කණ්ඩායම් 42 ක් නාම යෝජනා භාර දී ඇති බව මැතිරවණ කොමිෂන් සභාව සඳහන් කළා.

එමෙන්ම ඊයේ දිනය වන විට ස්වාධීන කණ්ඩායම් 293ක් මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැම්පත් කර තිබෙනවා.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 42 ක් ඇප මුදල් තැම්පත් කර ඇති බව සඳහන්.

මේ අතර හෙට දහවල් 12ට නාම යෝජනා භාරගැනීමේ කාලය අවසන් වන අතර ඉන් අනතුරුව පැයක කාලයක් වීරෝධතා ගොනු කිරීමට අවස්ථාව සලසා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...