spot_img
spot_img

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක්

ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයට ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ඒ නව සභාපති සරත් ගනේගොඩගේ ප්‍රධානත්වයෙන් බවයි සඳහන් වන්නේ.

නව අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ,

සරත් ගනේගොඩ (සභාපති)
බුද්ධික හේවාවසම්
සුගත් රාජපක්ෂ
එරංග රොහාන් පීරිස් ගුණතිලක
ඩී.අරන්දර
ආනන්ද අතුකෝරළ
ලක්මාල් රත්නායක
නිරංජන් අරුල්ප්‍රගාසම්

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...