spot_img
spot_img

නව සන්ධානයේ නායකයා රනිල්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

මේ වනවිට විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්වී නව සන්ධානයක් බිහිකර ගැනීමේ අරමුණින් විවිධ සාකච්ඡා පවත්වමින් සිටිනවා.

කෙසේවෙතත්, මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මේ වනවිටත් ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග එක්වී තරග කිරීමට සාකච්ඡා කළ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් එම සාකච්ඡා බිඳවැටුණා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...