මැතිවරණ කොමිෂන් සභාවට විසින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහිදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළව ව්‍යවස්ථාපිත දැන්වීම් නිකුත් කිරීමේ හා තැපැල් ඡන්ද සලකුණු කිරීමට ඇති දින සම්බන්ධයෙන් එම නිවේදනය නිකුත් කර තිබුණා.

Popular
© Copyrights 2024 - Wayaba.lk