spot_img
spot_img

Breaking:සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල පහත සඳහන් සබැඳිය ඔස්සේ පරීක්ෂා කල හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 387,648 දෙනෙකු මුහුණ දී ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු මුහුණ දී තිබෙනවා.

එමෙන්ම, සියලුම විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබාදී ඇති පරිශීලක නාමය (User Name) සහ මුරපදය (Password) භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...