spot_img
spot_img

“සහල් රජයේ පාලන මිලට”

රජයේ පාලන මිල යටතේ වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමට මහා පරිමාණ සහල් මෝල්හිමියන් තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා දැක්වූ අදහස් :

“ජනාධිපතිතුමා රට තුළ සිදුකරන කාර්යයට ශක්තියක් සහයෝගයක් වෙන්න.අපි අද දිනයේ සිට සියලුම සහල් වර්ග පාලන මිලට යටත්ව වෙළෙඳාම් කරන්න තීරණය කරනු ලැබුවා.”

“නිපුන ව්‍යාපාරයේ අධිපතිතුමා, නිව් රත්න අධිපතිතුමා සමගත් මං සාකච්ඡා කළා. ඔවුන් එකඟතාවයක් පත් කළා. සමස්ත වෙළෙඳ ප්‍රජාවගෙන්ම මම ඉල්ලා සිටින්නේ අද සිට රජයේ පාලන මිලට සහල් විකුණන්න පුළුවන් විදියට අපේ සහල් ටික අපි නිකුත් කරන්නම්. ජනවාරි 20 වෙනකම් පමණක් මේ විදියට අපි සහයෝගයක් දෙමු.”

“මේ දිනය දා ගත්තේ. නව අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙනවා. මාස් කන්නයේ වී සඳහා නව මිලක්, සහල් සඳහා නව මිලක් අපිට අවශ්‍යයි. ඒකයි.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...