spot_img
spot_img

නීතීඥ සංගමයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස අනුර මැද්දේගොඩ මහතා පත්කර තිබෙනවා.

එමෙන්ම එම සංගමයේ උප සභාපති ලෙස රාසික් සරූක් මහතායි පත් කර ඇත්තේ.

හිටපු ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ හිටපු නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස යන අයගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පුරප්පාඩු පිරවීම සඳහා මෙම පත් කිරීම් සිදු කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...