spot_img
spot_img

මැති ඇමතිවරුන්ට නිල නිවාස භාර දෙන්නැයි දැනුම්දීමක්

හිටපු මැති ඇමතිවරුන්ට ඔවුන් විසින් භාවිත කරන ලද නිළ නිවාස ආපසු භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සදහන් කළේ ඒ බව ලිපි මගින් හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දුන් බවයි.

හිටපු අමාත්‍යවරුන් විසින් රජයේ නිළ නිවාස මේ වන තෙක් භාර දී නැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...