Sunday, June 7, 2026
spot_img
spot_img

ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක

ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කර තිබෙනවා.

සංවර්ධන ආර්ථිකය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමිකර තිබෙන නන්දික සනත් කුමානායක ව්‍යුහාත්මක පරිවර්ථනය සහ දිළිඳුකම පිටුදැකීම පිළිබඳ විශේෂඥයෙක්.

ඔහු ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නවීකරණ ක්‍රියාවලිය පිළිබඳ උපදේශකවරයෙකු ලෙසද සේවය කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...