Wednesday, April 22, 2026
spot_img
spot_img

නවීන් දිසානායක ආණ්ඩුකාර ධුරය අත්හරී

සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව නවීන් දිසානායක මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කරමින් , තමා වසරකුත් මාස තුනක කාලයක් සබරගමු ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළ බවත්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට හිස නමමින් මේ අවස්ථාවේ ඉල්ලා අස්වීමට කටයුතු කරන බවත් නවීන් දිසානායක මහතා සඳහන් කළා.

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් පිරිනමමින් ඊයේ (22) සිය නිල ෆේස්බුක් ගිණුමෙහි පළ කළ සටහනක් මඟින්ද ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...