Wednesday, April 22, 2026
spot_img
spot_img

බැසිල් රටින් පිටව ගිහින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (19) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව Emirates ගුවන් සමාගමට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් අද අළුයම 2.55 ට ඔහු දිවයිනෙන් පිටව ගිය බවට ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රන් මාවත (Gold Route) පහසුකම හරහා ඔහු ඩුබායි රාජ්‍ය වෙත පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යෑම සිදු කරනු ඇති බවත්, ඔහු කවදත් ඇමෙරිකාව බලා පිටත්ව යාම සදහා මෙම ගුවන් ගමන් මාර්ගය යොදා ගන්නා බවත් කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...