spot_img
spot_img

ඩුබායි සිට පැමිණි සැකකරුවෙක් අත්අඩංගුවට

විමර්ශන සඳහා අවශ්‍යව සිටි සැකකරුවෙකු ඩුබායි සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

පුද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයෙකු වශයෙන් සිට රුපියල් ලක්ෂ 108 කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ලවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...