spot_img
spot_img

සජිත්ට තව මහන්සි වෙන්න වෙනවා – තිස්ස අත්තනායක

සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයෙන් 50%ක ප්‍රතිශතයක් ලබා ගැනීමට මැතිවරණ ව්‍යාපාරය තවත් වේගවත් කළ යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ, දැනට ඉදිරියෙන් සිටින අපේක්ෂකයන් අතරින් සජිත් ප්‍රේමදාස මහතා පළමු ස්ථානයේ සිටින බවත් ඔහු සෙසු අපේක්ෂකයන් සිටින්නේ බොහෝ පහළින් බවයි.

මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයන් මිලියන දාහතරක් පමණ ඡන්දය භාවිතා කරනු ඇති බවත් ඉන් 50%ක් ලබා ගැනීමට ඡන්ද ලක්ෂ හැත්තෑවකුත් එක් ඡන්දයක් ලබාගත යුතු බව‍යි ඔහු පවසන්නේ.

ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...