Sunday, April 26, 2026
spot_img
spot_img

රටවල් 9ක මැතිවරණ නිරීක්ෂකයින් දිවයිනට

රටවල් 9ක මැතිවරණ නිරීක්ෂකයින් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, කොමිසමේ ඇරයුම මත ඔවුන් මෙරටට පැමිණෙන බවයි.

ලබන 18 වැනිදා සිට ඔවුන් මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වීමට නියමිතයි.

එම නිරීක්ෂණ කණ්ඩායමට සාක් කලාපීය රටවල නියෝජිතයින් හා රුසියානු නිරීක්ෂකයින් ද ඇතුළත් වනවා.

ඔවුන් ජනාධිපතිවරණයෙන් පසු වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත ලබාදීමට ද නියමිතයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...