spot_img
spot_img

දළදා මාළිගාව තුළ විවාහ පූර්ව ඡායාරූප ගත් යුවළක් ගැන පරීක්ෂණයක්

ඓතිහාසික ශ්‍රී දළදා මළිගාව තුළ විවාහ පූර්ව ඡායාරූප රූගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිදුවීමේදී දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන ගණනාවක මෙම යුවළ ඡායාරූප වලට පෙනී සිට තිබෙන බවයි වාර්තාවන්නේ.

ශ්‍රී දළදා මාලිගාව තුළ මෙවැනි ආකාර සිදුවීමක් සිදුවී තිබෙන බව තමන්ට ද දැන ගන්නට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමක් කළ බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

මහනුවර පොලීසිය පවසන්නේ, අදාළ යුවළ අද (08) කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...