spot_img
spot_img

ජාජබයට එරෙහිව තවත් පැමිණිල්ලක්

ජාතික ජන බලවේගය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පවසමින් දේශප්‍රේමී ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙලෙස මැතිවරණ කොමිසම වෙත ලිපියක් බාර දී තිබෙන්නේ, සෑම ස්ථානයකම ජාතික ජන බලවේගයේ ඡන්ද මධ්‍යස්ථාන තිබෙන බවත්, මේවා ඉදිකිරීමට ඔවුන්ට මුදල් කොහෙන්ද යන්න සොයා බලා කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරමින්.

එලෙස ස්ථානයක් කුලියට ගැනීම සඳහා අවම වශයෙන් මසකට රුපියල් දහදාහක මුදලක් වැය වෙන බවයි ඔහු පවසන්නේ.

එම නිසා ඡන්ද ව්‍යාපාරය සඳහා ඔවුන්ගේ කළු සල්ලි භාවිතා කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රධාන ලේකම් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...