spot_img
spot_img

රනිල්ට ජනාධිපතිවරණ මරණ බය දැනිලා දැන් දෙන්න පටන් අරන් – හේෂා

තමන්ට පුළුවන් බව පවසා මාධ්‍යය ඉදිරියේ පින් දෙන පිරිසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,ඊයේ (02) පැවති ජන හමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා:

“රැලි හදන කට්ටිය ඉන්නවා ගේම් ගහන කට්ටිය ඉන්නවා. තමන්ට පුළුවන් කියලා මාධ්‍ය ඉස්සරහා පින් දෙන කට්ටිය ඉන්නවා. ඒ ඔක්කොම පැත්තකට දාලා සජිත් ප්‍රේමදාස වගේ පුංචි මිනිස්සු වෙනුවෙන් නැගිටින්න පුළුවන් නායකයෙක් එක්ක ඔබ එකතු වුණේ මේ විශ්වාසය තියෙන නිසා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපතිවරණ මරණ බිය දැනිලා දැන් දෙන්න පටන් අරන් තියෙනවා ඕන දෙයක්”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...