spot_img
spot_img

නැවත වරක් බොරු පොරොන්දු එපා – රනිල්

නැවත වරක් බොරු පොරොන්දු ලබාදීමෙන් මෙරට ආර්ථිකය ඉදිරියට රැගෙන යා නොහැකි බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඉන් සිදුවන්නේ නැවත රට 2022 වසරේ පැවති තත්ත්වයට පත්වීම බවය.

කුරුණෑගල පැවති සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කෙරුණු තවත් ජන රැලියක් ඊයේ පස්වරුවේ කුරුණෑගලදී ද පැවැත්වුණි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...